තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share

Read more