ජනපති විදෙස්ගත වුණා – කතානායක

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කතානායකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.

Read more

Local News