මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

Share

ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රට යළි ගොඩනැගීමට නායකත්වය ලබාදීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

Read more

Local News