ගෝඨාභයගේ ඉල්ලා අස්වීම ආදරයේ අරගලයේ තවත් ජයක්

Share

ගෝඨාභයගේ ඉල්ලා අස්වීම ආදරයේ අරගලයේ තවත් එක් ජයග්‍රහණයක්. ගෝඨාභයගේ නික්මයාම සැමරීමට ඊයේ ගාලු මුවදොර අරගලයේ නියතු තරුණයින් කටයුතු කළා.

ආදරයේ අරගලය ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් මස නව වනදායි. ඒ අනුව ආදරයේ අරගලය ලැබූ ප්‍රධානතම ජයග්‍රහණය වනුයේ රාජපක්ෂ දූෂිත පාලනය පලවා හැරීමයි.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂට තම තනතුරුවලින් පවා ඉල්ලා අස්වීමට සිදුවුණා. මේ රාජපක්ෂ පවුල, අප රට දේශපාලනය තුළ සිටි විශාලතම පවුල් ගස බව කිව යුතුයි.

Read more

Local News