සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද (16) ආරම්භ වනවා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි දිමුත් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරනු ලබයි.
තරඟය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය සජීවීව සියත TV ඔස්සේ නැරඹිය හැක.



