එළැඹෙන 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් වීමට ජාතික ජන බලවේගයද තීරණය කර ඇත.
එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එහි නායක අනුර කුමාර දිසානායක තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පවසා සිටියා.



