මන්ත්‍රීවරුන්ට එල්ලවන තර්ජනවලට කතානායක පොලීසියෙන් විමර්ශනයක් ඉල්ලයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන තර්ජනය කිරිම් සම්බන්ධව කතානායකවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

sam

Read more

Local News