වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෙදර යන ලෙස බල කරමින් අද දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල මූලිකත්වයෙනුයි. ඒ අනුව දිවයින පුරා අද දින නගර රැසක හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මකයි.
මේ අතර ගාලු මුවදොර අරගලකරුවන් ද අද මධ්‍යහන දොළහට විරෝධතාවයක් ආරම්භ කළා.
මේ අතර දිවයින පුරාද විරෝධතා ක්‍රියාත්මකයි.



