ඉන්ධන ගාස්තු අඩු වීමත් සමඟ අද මාධ්‍ය රාත්‍රියේ සිට බස් ගාස්තු ද පහත දැමීමට නියමිතයි.
ඉන්ධන මිල පහත දැමීම හමුවේ බස් ගාස්තු අඩු කිරීමටද අවධානය යොමු වී තිබෙනවා.
මෙහිදී පළමු ගාස්තුව වන රුපියල් හතලිහක අගය රුපියල් තිස් අට දක්වා අඩුවෙනවා.
මෙය සාමාන්‍ය සේවාවන්වලට මෙයට සාපේක්ෂව අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සාමාන්‍ය මාර්ගවල ගමන් ගන්නා අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අධි සුඛෝපභෝගී බස් රථ සඳහා ක්‍රියාත්මකයි.



