ඉන්ධන බෙදාහැරීමෙන් පසුව ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් වෙත යායුත්තේ තම වාහනයේ අංක තහඩුවේ ඇති අවසන් අංකයට අදාල දිනයටය.
0, 1 , 2 – සදුදා , බ්රහස්පතින්දා
3 , 4 , 5 – අගහරුවාදා , සිකුරාදා
6 , 7 , 8 , 9 – බදාද , සෙනසුරාදා , ඉරිදා
ඉන්ධන හල වෙත යාමේදී national fuel pass යෙදවුමෙන් ලැබෙන QR Code එක රැගන යායුතුය.
www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල QR කේතය ලබාගත හැකිය.
එමෙන්ම FUEL (හිස්තැනක්)BAL(හිස්තැනක්)වාහනයේ අංකය 076220000 ට යැවීමෙන් තම වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගත හැකිය.



