නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වෙයි

Share

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වෙයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134 ලබාගෙන ඔහු තේරීපත්වී ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළේ.

සෙසු අපේක්ෂකයින් වන ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ලබාගත් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ලබාගත්තේ ඡන්ද 3 ක් පමණයි.

Read more

Local News