ගාලුමුවදොර අරගලයට අදට දින 104 යි

Share

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති අරගලය අද එකසිය හතර වන දිනටත් ක්‍රියාත්මකයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිවයි මේ වන විට මෙම අරගලය ක්‍රියාත්මක වන්නේ.

ගෝඨා ගෝ ගම ලෙස මෙතෙක් පැවති මෙම අරගල භූමියේ නාමය මේ වන විට රනිල් ගෝගම ලෙස වෙනස් කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලෙස පත් වුවද අරගලය අඛණ්ඩව පවතින බවයි අරගලකරුවන් පවසන්නේ.

Read more

Local News