QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකදී ආරම්භ කර ඇත.
මෙහිදී පිරවුම්හල විසින් වාහනවලට ලබා දී ඇති QR කේතය ස්කෑන් කර බලා, එක් එක් වාහනයට ඒ අනුව වෙන්කර ඇති ඉන්ධන කෝටාව අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා.
ජුලි 21 සිට 24 දක්වා කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වල මෙය ක්‍රියාත්මක කර බලා, 25 වනදා සිට දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



