ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර ආම්පන්න ජුලි මස 20 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගෙන ඇත.
Share
Read more