ආණ්ඩුව සාමකාමී අරගලවලට පහර දී ප්‍රචණ්ඩත්වය වපුරනවා – අනුර කුමාර

Share

සාමකාමී අරගල වලට පහර දී ප්‍රචණ්ඩත්වය වපුරන්නේ ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කඩුවෙල පැවති සමුළුවක් අමතමින්.

Read more

Local News