2023 අයවැය ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

Share

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Read more

Local News