උතුරු කොරියාව යළිත් දිග දුර කෘස් මිසයිල අත්හදා බලයි

Share

උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල අත්හදා බලා තිබෙනවා.

ඒ සැතපුම් 1240ක් ඈතින් පිහිටි ඉලක්කයක් අරමුණු කරගෙනයි. නායක කිම් ජොන් උන් පරීක්ෂණ අධික්ෂණය කර තිබෙනවා.

මෙම අත්හදා බැලීම උතුරු කොරියානු සතුරන්ට තවත් පැහැදිලි අනතුරු ඇඟවීමක් බවයි ඔහු පවසන්නේ.

මෙම දිගු දුර කෘස් මිසයිලය අහසේ තත්පර 10234ක් පියාසර කරමින් ඉලක්කයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News