මියන්මාරයේ බන්ධනාගාරයක් ඉදිරිපිට සිසුවූ බෝම්බ පිපිරීමෙන් මේ වන විට 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
18 දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුද සිට ඇති අතර මෙය ත්රස්ත ප්රහාරයක් බවටයි එරට රජය සැක පල කරන්නේ.



