අද පැයක විදුලි කප්පාදුවක්

Share

අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද සියලුම කලාපයන් සඳහා සවස 5.30ත් රාත්‍රී 8.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතව ඇත.

Read more

Local News