ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හි පැවැත්වෙන කෝප් – 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුර දී එම හමුව සිදුව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනක් වෙත සුබපැතුම් එක් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.