රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන ආ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වුණා.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන්.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවමින් ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.
මේ අතර 2023 දී රජයේ වියදම බිලියන 1657කින් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.