කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

Share

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර ඇත.

එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතයි.

Read more

Local News