ජනාධිපති IMF ප්‍රධානියා හමුවෙයි

Share

ඊජිප්තුවේ පැවැත්වෙන කෝප් 27 සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හමුවී තිබෙනවා.

මේ අතර ලෝක බැංකු සාමාජිකයින්ද ජනාධිපති කාර්යාලයේදී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟයි.

එහිදී ඔහු පවසා ඇත්තේ රට ගොඩනැගීම සඳහා වන ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බවයි.

Read more

Local News