ජනාධිපති රනිල් වික්රමසිංහ අද (10) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.
පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාවට විශේෂ ප්රකාශයක් සිදු කළේය.
නීති නවීකරණය කිරීම වැදගත් කාරණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා,පසුගිය දා කයිරෝ නුවර පැවැති COP 27 ( COP 27 Climate Change Conference ) සමුළුවේ ප්රගතිය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළේ ය.