බොර තෙල් මිල පහළට

Share

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බවය.

Read more

Local News