පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලිපැනීමකට ලක් ව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්රමාදවී ධාවනය විය හැකි බවයි වාර්තා වන්නේ.

Share

Read more