ධනුෂ්ක ගුණතිලක අද අධිකරණයට

Share

ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම අද (17) දිනයේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු සිඩ්නි අගනුවර ඩවුනින් මධ්‍යම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News