දකුණු අප්‍රිකානු ජනපති කටුනායක ගුවන් හමුදා කදවුරේදී 70වන ජන්ම දිනය සමරයි

Share

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු අප්‍රිකානු ජනාධිපති සිය කෙටි සංචාරය අතරතුර කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ රාත්‍රියේ සිය 70 වැනි ජන්මදිනය සමරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

Read more

Local News