මිලියන 10ක වෛද්‍ය උපකරණ තොගයක් කාසල් වීදිය කාන්තා රෝහලට

Share

මිලියන දහයක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් කාසල් වීදිය කාන්තා රෝහලට භාර දීම ඊයේ සිදුකෙරුණා.

ඒ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ශාස්ත්‍රපති රජවැල්ලේ සුභෝත හිමියන්ගේ දායකත්වයෙන්.

මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පෞද්ගලික ආයතනයකුයි.

Read more

Local News