එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියෙන් සමුගනී

Share

බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි.

ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය.

ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News