Home දේශීය පුවත් ශ්‍රීලනිප දිස්ත්‍රික්ක කිහිපයක හෙලිකොප්ටරයෙන් තරග කිරීමට සූදානම්

ශ්‍රීලනිප දිස්ත්‍රික්ක කිහිපයක හෙලිකොප්ටරයෙන් තරග කිරීමට සූදානම්

0
ශ්‍රීලනිප දිස්ත්‍රික්ක කිහිපයක හෙලිකොප්ටරයෙන් තරග කිරීමට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා සන්ධානගත වී හෙලිකොප්ටර් ලකුණෙන්ද තරඟ කිරීමට ඊයේ දින තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here