මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

Share

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

Read more

Local News