පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද අවසන්

Share

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර (2023.01.20 වන සිකුරාදා) අද අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සදුදා දින ආරම්භ වේ.

Read more

Local News