Home දේශීය පුවත් නානුඔය ප්‍රදේශයේ බස් රථ අනතුරින් පුද්ගලයින් 7 ක් මරුට

නානුඔය ප්‍රදේශයේ බස් රථ අනතුරින් පුද්ගලයින් 7 ක් මරුට

0
නානුඔය ප්‍රදේශයේ බස් රථ අනතුරින් පුද්ගලයින් 7 ක් මරුට

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 7 ක් මියගොස් තිබෙනවා.

අනතුරෙන් 41 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 6 ක් හා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here