සමුද්‍රදේවී පීලි පනී

Share

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News