පුරාවස්තු සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Share

නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන පුරාවස්තු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

කළුතර පිහිටි හෝටලයක රථගාලක් අසලදී මෙම වැටලීම සිදුකර තිබුණා.

Read more

Local News