Home දේශීය පුවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ විදුලි බල අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ විදුලි බල අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

0
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ විදුලි බල අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විදුලිය විසන්ධි කිරීම වැලැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙනුයි එම කැඳවීම සිදු කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here