නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. මෙහිදී පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News