බදුවලදී රජය ගලේ කෙටූ සෙල්ලිපියක් නෙමෙයි – සියඹලාපිටිය කියයි

Share

බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රජය නම්‍යශීලි ලෙස කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ගලේ කෙටූ සෙල්ලිපි සේ අදාළ තීන්දු තීරණ ගන්නේ නැති බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Read more

Local News