හිම කුණාටුවලින් ඔස්ට්‍රේලියාවේ සහ ස්විස්ටර්ලන්තයේ 10ක් මරුට

Share

සති අන්තයේ ඔස්ට්‍රේලියාවට සහ ස්විස්ටර්ලන්තයට බලපෑ හිම කුණාටුවලින් 10 දෙනෙකු මිය ගිය බව වාර්තා වනවා.

කෙසේ නමුත් ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් නොසලකා හැර හිම ක්‍රීඩා සඳහා යොමුවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News