තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 17,000 ඉක්මවා තිබෙනවා.
සුන්බුන් අතර සිරවී සිටින බවට අනුමාන කරන පිරිස අතරින් ජීවත්ව සිටින බවට අනුමාන පිරිසගේ සම්භාවිතාව සියයට විසි දෙකක්.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ උපකල්පනයන්ට අනුව ජීවිත හානි 30,000 දක්වා ඉහළ යා හැකියි.
මේ වන විට ලෝකයේ රටවල් හතළිහකින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම් තුර්කිය වෙත පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.