භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 23,000 ඉක්මවයි

Share

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

Read more

Local News