ඩොනල්ඩ් ට්‍රම්ප් අද අධිකරණයට

Share

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Read more

Local News