අමෙරිකාවේ නිව් යෝර්ක්හි මහල් කිහිපයකින් යුත් රථ ගාලක් කඩා වැටී තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Share

Read more