එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.
මෙටා සමාගමේ ප්රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබෙනවා.
