ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙන බවට වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ යානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
Share

Read more