රුසියාව යුක්රේනය ආක්රමණය කර මේ ගෙවෙන්නේ 429 වන දිනයයි.
යුක්රේනය පසුගියදා ක්රිමියාවේ පිහිටි ඉන්ධන ගබඩාවකට ප්රහාරයක් එල්ල කළා.
මේ අතර යුක්රේනය වාර්තා පෙන්වා දෙන්නේ යුක්රේනය රුසියාවට එරෙහිව එල්ල කිරීමට සූදානම් වන දැවැන්ත ප්රති ප්රහාරය මැයි 15 අනිවාර්යයෙන්ම සිදු කරන බවයි.