මේ වෙද්දී යුක්‍රේනයේ මරියපෝල් නගරයේ බලය රුසියාව සතුයි.
රුසියාව අල්ලාගත් මරියපොල් නගරයේ නිවාස සහ බලශක්ති පහසුකම් ඉදිකිරිම හා අලුත් වැඩියාව ආරම්භ කර ඇති බව රුසියානු ජනාධිපති පුටින් පවසනවා.
එම නගරවල ජනතාවගේ ජිවිත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි පුටින් සහතික වී ඇත්තේ.