මිනිසුන් නිර්මාණය කළ විශාලතම ඔටුනු ඡායාරූපය ලන්ඩනයෙන්

Share

මිනිසුන් එක්ව නිර්මාණය කළ විශාලතම ඔටුනු ඡායාරූපය ලන්ඩනයෙන් වාර්තා වී තිබෙනවා.

මීට පුද්ගලයින් 500කට අධික පිරිසක් එක්වී ඇති අතර නිර්මාණය සඳහා මිනිත්තු 45ක් පමණ ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින්ව ස්ථානගත කිරීම සඳහා ඩ්‍රෝන යානයක්ද භාවිත කර තිබෙනවා.

Read more

Local News