එලෝන් මස්ක් ට්විටර්හි නව විධායක නිලධාරිනියව නම් කර තිබෙනවා.
ඇය NBC යුනිවර්සල්හි විධායක ලින්ඩා යක්කරිනෝ බවයි වාර්තා වන්නේ.
නමුත් ඇයව නිල වශයෙන් පත්කර නැහැ.
තවත් සති 6කට පසු ඇය සිය ධූරයේ කටයුතු භාරගනු ඇති බවයි එලෝන් මස්ක් පවසා ඇත්තේ.
Share

Read more